කායින මානසික හා බුද්ධිමය වර්ධනයට ඉවහල් වන ශක්තීන් දියුණු කොට තාක්ෂණික කුසලතා වලින් හෙබි අනාගත අභියෝග ජයගත හැකි නිර්මාණශීලී , සදාචාරාත්මක දරු පරපුරක් බිහිකිරීමයි.
නව තාක්ෂණය හා මුසුවුණු දේශියව හා විදේශිය වැඩ ලොවට ගැලපෙන විනය ගරුකවුත්,සහනුකම්පිත වුත්, නැණවත් ගුණවත් දරු පරපුරක් බිහි කිරිම.......
ගුණයෙන් නැණයෙන් පිරිපුන් නව ලොව ජය ගත හැකි උත්තුංග පෞරුෂයකින් හෙබි දරුවකු බිහි කිරිම ............